සනී ලියෝන්ගේ Birthday party එක (Photos) ~ niruwatha

Thursday, May 15, 2014

සනී ලියෝන්ගේ Birthday party එක (Photos)

බොලිවුඩයේ කාම චිත්‍රපට නිලියක් ලෙස ප්‍රකට නිළි සනී ලියොන්ගේ 33 වන උපන්දිනය පසුගිය 13 වන දිනට දී තිබුණි. කාමුක චිත්‍රපට තුලින් ජනප්‍රියත්වයට පත් සනී ලියොන් මේවනවිට එම චිත්‍රපට වලින් මිදී බොලිවුඩ් චිත්‍රපට වලට රංගනයෙන් දායකවනු ලබයි.

රාගිනි එම්එම්එස් 2 චිත්‍රපටය ජනප්‍රිය කරවීම සඳහා ඇය සිය සැමියා වන ඩැනියෙල් වෙබර් ගෙන් දික්කසාද වූ බවට පුවතක් පතුරුවා හැරියද පසුගියදා ඇගේ සැමියා සමගින් පැවැත්වූ උපන්දින සාදයෙන් එම පුවත අසත්‍යක් බවට සනාථ විනි.


sunny-birthday-nethfm (1)sunny-birthday-nethfm (2)sunny-birthday-nethfm (3)sunny-birthday-nethfm (4)sunny-birthday-nethfm (5)sunny-birthday-nethfm (6)sunny-birthday-nethfm (7)
tannamay14


0 comments:

Post a Comment