ශරීරය පුරා පච්චා කෙටීම අතීතයේදී සිදු වූයේ විවිධ පූජා හා භාරහාර ආදිය වෙනුවෙනි. පසුව විලාසිතා ලෝකයේ පෙරළියක් කළ මෙම පච්චා කලාව දැන් තවත් අලුත් වී තිබේ. මතෛක් පපු ප්‍රදේශයේ පිට සහ අත්බාහුවල සිත්තම් වූ පච්චා විලාසිතා දත් මත ඇඳීම මෙම නවතම ප්‍රවණතාවයි.
මෙම දත් පච්චා කලාවේ නිර්මාණකරණයටද සීමාවක් නොවේ. තමන් කැමැති ඕනෑම දෙයක් දත් මත සිත්තම් කර ගැනීමේ හැකියාව තිබේ. දත් පච්චා කලාව ඉතාම පහසුවෙන් කළ හැක්කේ නිරෝගී දත් මත වුවත් පිරවූසහ පිළිසකර කළ සත් මත වුවත් පච්චා සිත්තම් කිරීමට දැන් දත් පච්චා සිත්තරුවෝ සූදානමින් සිටිති. ඩොලර් 75 සිට 200 දක්වා මුදලකට දත් මත පච්චා සිත්තම් කෙරෙන අතර නිර්මාණයේ සරල බව හෝ සංකීර්ණ බව මත අය කෙරෙන මුදල මෙන්ම පච්චයේ හිමිකරුවා විඳින වේදනාවද අඩුවැඩි වේ.

9:37 PM
Unknown


1 comments:
අරකෙත් ගහල මිනිස්සුන්ට පෙන්නනවානම් කොච්චර මිනිස්සුන්ට බලාගන්න පුලුවන්වේවිද.අතේ, දතේ ගහනවාට වඩා අරකෙ ගැහුවොත් අරක බලන්න ආසාවෙන් හැඟීම් තදකරගෙන ජීවත්වන කෝටි ප්‍රකෝටි ජනයාට කරන උපරිම සාධාරනයක්වෙනව.හොඳට උස්සල පෙන්නන්නෙ නැතුව යාන්තම් උස්සල පෙන්නුවත් ඇති.
Post a Comment