ඔව් එය ඇත්තටම කනපිට හැරවීමක්.හැබැයි එය එසේ මෙසේ කණපිට හැරවීමකුත් නොව නිවාසයක උඩ සහ යට කණපිට හැරවීමකුයි.අනෙක් සෑම නිවසක මෙන්ම මෙම නිවසේද සියලුම බඩු භාහිරාදිය නොඅඩුව තිබෙන අතර ඒවා තිබෙන ස්ථානය වෙනස් වී ඇත.එනම් සාමාන්‍ය නිවසක පොළොවේ සවි කරන එම බඩු භාණ්ඩ මේ නිවසේ නම් ඇත්තේ වහලයේ එල්ලෙමිනුයි.තවද සංචාරකයන්ගේ වැඩිම ඉල්ලුම දිනාගෙන ඇත්තේ මෙම නිවසේ නාන කාමරයයි.එසේම නිවසේ ඇති සියලුම කොටස් අතර එකිනෙකට නොදෙවෙනි තරඟයක් ඇති බවද මේ දෙස බලන ඕනෑම කෙනෙකුට දැකගත හැකි දෙයක් වනවා නොඅනුමානයි.
චතුරි දේවින්දි
![]() |
| නිවස ඉදිරිපස දර්ශනය වන අයුරු |
![]() | |
|
![]() |
| child's bedroom |
![]() |
| garage |
![]() |
| garage |
![]() |
| bathroom |
2:29 PM
Unknown







0 comments:
Post a Comment