අමන්දා කොරියාවේදී බිකිනි අඳියි (Photos) ~ niruwatha

Sunday, May 25, 2014

අමන්දා කොරියාවේදී බිකිනි අඳියි (Photos)

Miss Asia Pacific world 2014 තරඟාවලිය මේ දිනවල කොරියාවේදී පැවැත්වේ.මෙම තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සූරූපි නිරූපිකාවක් සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් වන නිලුක්ෂි අමන්දා සිල්වා සහභාගි වි තිබේ.නිලුක්ෂි  සම්බන්ධයෙන් පසුගිය කාලයේ ප්‍රේක්ශකයින් අතර කතා බහට ලක්වු චරිතයක් විය.ඒ නිලුක්ෂි   ජැක්සන් ඇන්තනිගේ වැඩිමහල් පුත් අකිල ධනුද්දර සමඟ පැවති පෙම් හුටපටය කඩාකප්පල් වීමත් සමඟය.ඇය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් පසුගිය කාලයේ ඔහුගෙන් වෙන් විය. ඇය පැවසුවේ ඔහු කාලයක් තිස්සේ වෙනත් සබඳතාවක් පවත්වාගෙන යමින් තමාද රවටා ඇති බවයි. ‍එම සිදුවීම් කිසිවක් තම වෘත්තීය ජීවිතයට බාධාවක් කර නොගත් නිලුක්ෂි ලොව ප්‍රමුඛම ජාත්‍යන්තර තරඟයක් වන මිස් ඒෂියා පැෂිෆික් වර්ල්ඩ් 2014 තරඟයේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් මේ වන විට තරඟ වැද සිටියි.
amanda-cover
a10a8
a14a9a6

0 comments:

Post a Comment