Thursday, May 15, 2014
මහින්ද - රනිල් එකට වෙසක් බලති (Photos)
කොළඹ හුණුපිටිය ගංගාරම විහාරස්ථානය හා ජනාධිපති කාර්යාලය වාර්ෂිකව සංවිධානය කරන “බුද්ධ රශ්මි“ වෙසක් කලාපය ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද පස්වරුවේ විවෘත කෙරිණ. අමෙරිකාවේ මැසචුටේ විශ්ව විද්‍යාලයේ දේශන මාලාවක් පැවැත්වීමට හා අධ්‍යයන චාරිකාවක නිරත වූ විපක්ෂනායකවරයා අද පෙවරුවේ දිවයිනට පැමිණියේය. අද සවස බුද්ධ රශ්මි වෙසක් කලාපය නිරාවරණය කිරීමේ අවස්ථාවට ඇමති බන්දුල ගුණවර්ධන, කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
9:31 PM
Unknown
.jpg)
Posted in:
0 comments:
Post a Comment