එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් අද හම්බන්තොට පොලීසිය ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.
ඒ, පසුගියදා හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපොළ නිරීක්ෂණයට පැමිණි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට බාධා කළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ය.
8:42 PM
Unknown

Posted in:
0 comments:
Post a Comment