බොදු බල සේනා රාවණා බලය ගැටෙයි.ආගමික පොලිසියට අසාධ්‍යයි. (Video) ~ niruwatha

Wednesday, May 7, 2014

බොදු බල සේනා රාවණා බලය ගැටෙයි.ආගමික පොලිසියට අසාධ්‍යයි. (Video)

බුද්ධ ශාසණ අමාත්‍යංශයට අනියුක්තව ආගමික පොලිසියක් පිහිටුවීම සම්භන්ධව බොදුබල සේනා සංවිධානය සහ රාවණා බලය සංවිධානය අතර මත ගැටුමක් ඇති වී තිබේ.බොදු බල සේනා සංවිධානය පවසන අන්දමට එම පොලිස් ඒකකය තුලින් රටේ ජනතාවගේ සංවේදී කාරනා පිලිම්බන්දව සෘජුව මැදිහත් වීමට හැකි බැවින් එම ආයතනය පිහිටුවීම නිවැරදී තීරණයක් බවයි.නමුත් රාවන බලය සංවිධානය ප්‍රකාශ කරන අන්දමට ලංකාව තුල ආගමික ගැටුම් නොමැති බවත් මෙවැනි ඒකකයක් පිහිටුවීම තුලින් ලංකාවේ ආගමික ගැටුම් පවතින බවට ජාත්‍යන්තරයට පණිවිඩයක් යැවෙන බවත්ය.කෙසේ නමුත් බොදුබල සේනා සංවිධානයේ මහා ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රකාශ කලේ මේ සම්භන්ධව අනාගතයේදී රාවන බලය සන්විධානය සමග සාකච්චා කිරීමට තමන් සුදානම් බවයි.


0 comments:

Post a Comment