හත් දවසේ දානේදී මැරුණු දරුවා නැවත උපත ලබයි. ~ niruwatha

Wednesday, May 7, 2014

හත් දවසේ දානේදී මැරුණු දරුවා නැවත උපත ලබයි.

හෙද වැඩවර්ජනය සමයේ නියමිත කාලයට පෙර අඩු බරින් යුක්තව ප්‍රසූත කළ පිරිමි දරුවකු මළ දරු උපතක් බවට තීරණය කර දෙමාපියන්ට දැනුම් දී දින හයකට පසු මළදරුවකු බව සිතූ දරුවාගේ දිවි ගලවා ගැනීමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ළමා රෝග දැඩිසත්කාර ඒකකයේ වෛද්‍යවරු සමත්වූහ.
දරුවාට නැවත පණ ලැබෙන විට දෙමාපියන් දරුවා වෙනුවෙන් හත් දවසේ දානයද දී තිබිණි.
කුරුණෑගල රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය පී කේ විජයවර්ධන මහතා ඇතුළු ළමා දැඩි සත්කාර ඒකකයේ කාර්ය මණ්ඩලය මේ දරුවාගේ ජීවිතය බේරා ගැනීමට වෙහෙසුණහ.

0 comments:

Post a Comment