Youtube ගැන ඔබ නොදත් දේ (Video) ~ niruwatha

Wednesday, May 7, 2014

Youtube ගැන ඔබ නොදත් දේ (Video)

අන්තර්ජාලය  පරිහරණය කරන්නන් හට වට්ස් අප් හා  ගූගල් නොදුටු තැන් අළලා වීඩියෝ වැඩසටහන් නිෂ්පාදනය කළ එක්සෙන්සර් ෆිල්ම් ආයතනය ‘යූටියුබ්‘හි හරවත් සහ රසවත් තැන් එක්කොට නවතම නීඩියෝ  වැඩසටහනක්  එළිදැක්වීය.
මිලානෝ  නුවර තුවාන් නාසීර්ගේ උපදෙස් පරිදි හර්ෂණ කාරියවසම් නිෂ්පාදනයෙන් සහ හඬ කැවීමෙන්ද බ්රුනෝ දිවාකර සංස්කරණයෙන්ද මේ  සදහා දායක වූහ.


0 comments:

Post a Comment