ලෝකවාසී සියලු ජනතාව RAPE(දූෂණය) වෙන්න සූදානම් වෙන්න..! ~ niruwatha

Friday, June 27, 2014

ලෝකවාසී සියලු ජනතාව RAPE(දූෂණය) වෙන්න සූදානම් වෙන්න..!

මාධ්‍ය කලාවේ ඔස්‌තාර්ලා වන බීබීසී එකටත් පසුගියදා ලොකු වැරැදීමක්‌ සිදු විය. බීබීසී-1 නාලිකාවේ රාත්‍රී ප්‍රවෘත්ති අවසානයේ කාලගුණය ගැන වාර්තා කරද්දී තිරයේ අකුරු වැටුණේ ,"PREPARE FOR RAPE"(ප්‍රිපෙයාර් ෆො රේප්) යනුවෙනි. එහි තේරුම ලිංගික අතවරයකට සූදානම් වෙන්න කියාය. නමුත් බීබීසී එකට කිව යුතුව තිබී ඇත්තේ ,"PREPARE FOR RAIN", කියාය. එනම් වැස්‌සට සූදානමින් සිටින්න යනුවෙනි.


0 comments:

Post a Comment