Thursday, June 19, 2014
ලොව වටිනාම බ්‍රා එක ( Video/Photo )
9:57 AM
Unknown
No comments
මිනිස්සු එක එක දේවල් වලට සල්ලි වියදම් කරනවනේ.හුගක් දේවල් වල වටිනාකම තීරණය වෙන්නේ එකේ තියෙන මිල අනුව.විලාසිතා කරන්න ගොඩක් අය සල්ලි වියදම් කරන්න පසුබට වෙන්නේ නැහැ.එත් මේ කියන්න යන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 2ක් වටිනා යට ඇඳුමක් ගැන ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් නම් රුපියල් 260000000ක් විතර.ඉතින් මේක අඳින්න තරම් වාසනාවන්ත් උනේ adriana lima කියන කෙනා.මේක තමයිලු ලෝකයේ මිල අධිකම බ්‍රා එක මේකේ විශේෂත්වය වෙන්නේ දියමන්ති කැරට් 60ක් අඩංගු වීම.කොහොම උනත් මෙච්චර වියදම් කරලා ගන්න බ්‍රා එක ඇදගෙන යන්න වෙන්නේ නම් මෙන්න මේ විදියට
0 comments:
Post a Comment