බදුල්ල බසාර් වීදියේ පිහිටි මුස්ලිම් ව්‍යාපාරිකයකුට අයත් නිමි ඇඳුම් වෙළෙඳසලකට පසුගිය 10 වැනිදා සවස ඇඳුම් මිලදී ගැනීම සඳහා ගිය සිංහල තරුණියක් ඇඳුම් ඇඳ බැලීමට ඇති කුටියක් තුළට ගිය අවස්ථාවේදී ජංගම දුරකතනයෙන් එය වීඩියෝ කළා යැයි සැකපිට එම වෙළෙඳසලේ මුස්ලිම් සේවකයෙක් අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.
බදුල්ල පීලිපොතගම ප්‍රදේශයේ පදිංචි තරුණියන් දෙදෙනකු මෙසේ නිමි ඇඳුම් මිලදී ගැනීම සඳහා මෙම වෙළෙඳසලට ගොස් ඇත. එහිදී එක් තරුණියක් ඇඳුම් ඇඳ බැලීම සඳහා අදාළ කුටියට ගිය අවස්ථාවේදී සැකකාර මුස්ලිම් තරුණයා ඇඳුම් අසුරන මුවාවෙන් ඉණිමගක නැඟ මෙසේ ඔහුගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ කරන අයුරු අනෙක් තරුණිය දුටු බව පොලිසියට සඳහන් කර තිබිණි.
මෙම තරුණියන් විසින් සිද්ධිය සැල කිරීමෙන් අනතුරුව වෙළෙඳසලට පැමිණි අදාළ තරුණියගේ මවුපියන් සහ ප්‍රදේශවාසීන් මෙම සැකකාර තරුණයාට පහරදී ඇත.
ඉන් බරපතළ තුවාල ලැබූ ඔහු පොලිස් අත්අඩංගුව යටතේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.
මෙසේ අත්අඩංගුවට පත් පුද්ගලයා බදුල්ල පහළ වීදියේ පදිංචි 25 හැවිරිදි මුස්ලිම් තරුණයකු බව පොලිසිය පවසයි.
බදුල්ල ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න යයි පවසමින් දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපෘතියක් පසුගිය කාලයේ ඇතැම් සංවිධාන සිදු න්ක්ය්.නමුත් ඔවුන් මේ අවස්තාවේදී නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සමස්ථ ශ්‍රී ලාංකිකයන්ට ජාතික සහජීවනය ගැන ආදර්ශයක් වෙමින් සිටී.
ඌව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු, බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ගලප්පත්ති, බදුල්ල සහකාර පොලිස් අධිකාරි 1 ජයන්ත පුෂ්පකුමාර, බදුල්ල මූලස්ථාන වැඩබලන ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.පී.කේ. ගාල්ලගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
7 comments:
ඔය ඇතැම් ජාතික සංවිධාන කියන්නේ කවුද කියලා කෙලින් කියන්න තරම් නිරුවතට හයියක් නැද්ද ?
ඇයි තොපිලත් හම්බද "බොදු බල සේනාවේ නම දාන්න බැරි?
ane toppilage aha luku bodu bala metana witarada ahma pasna wanna>?
nama dannama watina bodubale
yako sinhalayanta prashnayak unama maga arina kaalakanningen wedak ne
ඇයි අප්පා මහින්ද අයියා කිව්වේ නෑ නොවෑ අපිට ඕකට ඇත දාන්න කියලා
ඕකෙන් උන්නැහියගේ ඡන්දනේ අප්පා කැඩෙන්නේ
napunsaka heththa thama jati bada athkaranne
Ane ooro..issellama kiwwe photo gatha, light ekak wedila eliyata diwwa kiyala.. den moko video karaddi dekka kiyanne....
evapan oy genu tika hambaya gaava puke eraganna kiyala...
oya gon gnanasarawa dawasaka baawanawa....
para keri ballo... ane hutho muslim unta thopilage choo ganda genu one ne oy.... yawapan pare exhibition ehakata
According to Badulla Police OIC, they didnt find anything on CCTV footages.
This is a totally fabricated story and 2 sinhalese youths are remamnded and they will be punished for attacking the shop workers
Post a Comment