හිඟන්නේක් දවසකට රුපියල් 6000ක් හොයනවලු ~ niruwatha

Sunday, June 22, 2014

හිඟන්නේක් දවසකට රුපියල් 6000ක් හොයනවලු

නගරාශ්‍රිතව සිඟමනේ යෙදෙන යාචකයෙකුගේ දෛනික ආදායම රුපියල් හය දහස ඉක්මවන බව සමාජ සේවා දෙපාර්තමේන්තුව පවසයි.
සමාජ සේවා අධ්‍යක්ෂ, අනූෂා ගෝකුල මහත්මිය පැවසුවේ, සමාජ සේවා නිලධාරීන් යෙදවා කරන ලද සමීක්ෂණයකදී එම තොරතුරු අනාවරණය වූ බව ය.
ඇය පැවසුවේ, වයස්ගත යාචකයින් මහමග අතරමංකර දමා යන කණ්ඩායමක් පිළිබඳව ද තොරතුරු හෙළි වී ඇති බව ය.

0 comments:

Post a Comment