skip to main |
skip to sidebar

2:29 AM

Unknown
No comments
ත්‍රිකුණාමලය නගරයේ පිහිටි වෙළඳ සලකට පැමිණි පිරිසක් විසින් පසු ගිය දිනක ප්‍රහාරයක් එල්ල කර තිබේ.පසුගිය සිකුරාදා රාත්‍රී 11 ට පමණ පැමිණි තරුණයන් 8 දෙනෙකු විසින් තමන්ට ආහාරය සඳහා ලබා දුන් ආහාර පරණ බව කියමින් එහි සිටි සීවකයන් සමග ගැටුමක් ඇතිකරගනීමෙන් අනතුරුව එම වෙළඳ සලේ දේපල වලට අලාබ හානි කර තිබේ.මේ අවස්තාවේදී එම ස්ථානයේ පොලිස් නිලධාරීන්ද සිට ඇති බව CCTV දර්ශන නැරබීමෙන් පසක් වේ.
පොලිසිය පැවසුවේ මේ පිලිබඳ වැඩි දුර පරීක්ෂණ පවත්වන අතර මේ වන විට සිද්ධියට සම්බන්ද පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.ඔවුන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කර ඇති අතර ලබන සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන බවද හෙතෙම වැඩි දුර ප්‍රකාශ කළේය.
Email This
BlogThis!
Share to Facebook
0 comments:
Post a Comment