වන්දි ගන්න තමන්ගේම කඩේ ගිනි තියා ගත් මුස්ලිම් වෙළෙන්දා අතේ කෝට් ~ niruwatha

Wednesday, June 25, 2014

වන්දි ගන්න තමන්ගේම කඩේ ගිනි තියා ගත් මුස්ලිම් වෙළෙන්දා අතේ කෝට්

බේරුවල ප‍්‍රදේශයේ ඉකුත් දා ඇති වු සිද්ධියේ දී මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට අයත් වෙළෙඳසැලකට ගිනි තැබීම එම ව්‍යාපාරිකයා විසින්ම සිදුකර ඇති බවට සැක මතුව තිබෙනවා.

ඒ, එම වෙළෙඳසැල ඉව කළ ගේ‍්‍රරූ නමැති පොලිස් නිල සුනඛයා අදාල ව්‍යාපාරිකයාගේ නිවස දක්වා ගමන් කිරීම හේතුවෙන්. අවස්ථා දෙකක දී ගේ‍්‍රරූ නමැති සුනඛයා එලෙස ව්‍යාපාරිකයාගේ නිවස දක්වා ගමන් කර ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

ආධාර ලබා ගැනීමේ අරමුණින් තමාගේම ව්‍යාපාරික ස්ථානයට ගිනි තබා ගත්තාදැයි පොලිසිය සැක කරයි.පොලීසිය පවසන්නේ මෙම සුනඛයා අපරාධ රැසක සැකකරුවන් නිවැරදි ලෙසම අල්ලා දීමට සමත් වු එකෙකු බවයි කෙසේ වෙතත් අදාල ව්‍යාපාරිකයා විසින්ම වෙළෙඳසැලට ගිනි තැබුවේද යන්න පිළිබඳ පොලිසිය පරික්‍ෂණ ආරම්භ කර තිබෙනවා.


1 comments:

Anonymous said...

that is what u call "muslims". Blood sucking leaches

Post a Comment