skip to main |
skip to sidebar

7:00 PM

Unknown
No comments
බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි කුමාරයා වන විලියම් කුමරුගේ බිරිඳ වන කේට් කුමරියගේ ජායාරුපයක් භාවිතා කිරීම බ්‍රිතාන්‍ය මාධ්‍ය විසින් ඉකුත් බදාදා අත්හිටුවා තිබිණි එම චායාරුපය වෙනත් රටවල ප්‍රසිද්ධියට පත් කර ඇතත් එය බ්‍රිතාන්‍ය මාධ්‍යයේ ප්‍රචාරය කිරීම අත්හිටුවනු ලැබීය.
ඒ කේට් කුමරියගේ ගවුම සුළඟට උඩ යාම නිසා ඇගේ පිටුපස පෙදෙස නිරාවරණය වී ඇති අයුරු අදාළ චායාරුපයේ පෙනෙන නිසාය. ජර්මන් ටැබ්ලොයිඩ් පුවත් පතක වෙබ් අඩවියක් විසින් අදාළ චායාරුපය මුලින්ම පල කර තිබු බව විදෙස් මාධ්‍ය වල දැක් වේ.කේට් කුමරියගේ වසන්ත ගවුම හෙලිකොප්ටරයේ සුළඟට ඉස්සීම නිසා මෙම අකරතැබ්බය සිදු වී ඇත.
එම චායාරුපය පහතින්...
Email This
BlogThis!
Share to Facebook
0 comments:
Post a Comment