අරුම පුදුම කතා ඇතුලත අරුම පුදුම විවාහ ගැනද විටින් විට වාර්තා වේ.තායිලන්තයේ චාදිල් ඩෙෆීල්ට සිය පෙම්වතිය වූ සාරන්‍යාට පොරොන්දු වූ පරිදි ඇයව විවාහ කරගැනීමට නොහැකි විය.ඒ ය විවාහයට පෙරම මිය ගිය නිසාවෙනි.
නමුත් අයගේ පෙම්වතා වූ ඩෙෆීල්ට තමන් වූ පොරොන්දුව අමතක කර දිවි ගෙවීමට නොහැකි වූ බැවින් ඔහු පෙම්වතියගේ මළ සිරුර වෙත ගොස් ඇයගේ ඇඟිල්ලකට මගුල් මුදුව දැමූහ.මෙය එම මොහොතේදී අවමංගල්‍ය උත්සවයට පැමිණ සිටි බොහෝ දෙනාගේ මවිතයට මෙන්ම ශෝකයටද පාත්‍ර වූහ...
ලෝකයේ උසම පුද්ගලයා ලෙස සැලකෙන තුර්කියේ සුල්තාන් කොසේන් (උස ආදී 8යි අඟල් 3යි) කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි ඔහුගේ බිරිඳව සොයා ගැනීමට හැකි විය. ඇය ඔහුට වඩා ආදී 3ක් උසින් අඩුය.
පරිගණක ක්‍රීඩා වල එන "නැනේ ඇනෙගසාකි" යන මනක්කල්පිත චරිතය තම බිරින්දෑ ලෙසින් තෝරාගෙන ඇත.
2:17 PM
Unknown
0 comments:
Post a Comment