අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකදී ය.
උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා
"නෑ.. මගේ වචනේ විශ්වාස කරන්න ඕනේ නෑ. අපි ඔය කියන ඔය කාලකණ්නින්නට ලිඛිතව දෙන්නෙත් නෑ. උන් පිස්සෝ… උන් මෝඩයෝ..උන් නරියෝ.. නමුත් මේ.. මේකේ ඉගෙන ගන්න ශිෂ්‍යයෝ අපිට ස්තූති කරනවා ටෙලිපෝන් කර කර.. දෙමව්පියෝ ස්තූති කරනවා ටෙලිපෝන් කර කර. ඒ හින්දා නරින්ට උත්තර දෙන්නෑ. දරුවන්ට තමයි උත්තර දෙන්නේ. අපි හිතන්නේ මේ ප්රශ්නය සම්පූර්ණයෙන්ම නිරාකරණය වෙලා. මේක සම්පූර්ණයෙන්ම නිරාකරණය වෙනවා අර අතන දැන් අද උදේ එක්කෙනයි හිටියේ. ඉඳගෙන කොළඹත් අපේ අමාත්‍යාංශේ ළඟ හතර දෙනෙක් ද කොහෙද ඉන්වනා කියලා ආරංචියි. ඒ කට්ටියට ඕන කරලා තියෙනවා මේක ඇදෙගෙන දුවන්න. නීතිපතිතුමා ළඟට ගියා. නීතිපතිතුමා ළඟට මේ සියලු දෙනාම මේකට එකතු වුණා. ක්‍රෙඩිට් 120 අවුරුදු 3ත් 4ත් ඇතුළත කාලයක් තුළ ලබා ගැනීමට පහසුකම් දෙන්න ඕනේ කියලා. නීතිපතිතුමා ඉදිරියේ මේ සියලු දෙනාම එකඟ වුණා. ඒ හින්දා නීතිපතිතුමා විශේෂ ගැසට් පත්‍රයක් පළ කරනවා. ප්‍රශ්නේ ඉවරයි."
1 comments:
මේ වගේ එවුන්ට අධ්‍යාපන ඇමතිකම දුන්න මහ එකාටයි ගහන්න ඹ්න
Post a Comment