අවුරුදු 62 අච්චියෙක් , අවුරුදු 9යේ කොල්ලෙක් හා විවාහ වේ ~ niruwatha

Monday, July 21, 2014

අවුරුදු 62 අච්චියෙක් , අවුරුදු 9යේ කොල්ලෙක් හා විවාහ වේ

9 හැවිරිදි පාසල් දරුවෙකු 62 හැවිරිදි කාන්තාවක සමග විවාහ වූ බව ඔබ ඇසුවොත් ඔබ පුදුම වේවි මෙම අරුම පුදුම පුවත දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන අතර . විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, Saneie Masilela නමැති එම 9 හැවිරිදි දරුවා දුටු සිහිනයක් හේතුවෙන් මෙම විවාහය සිදුව ඇත.

දරුවා,අදාළ 62 හැවිරිදි කාන්තාව සමග විවාහ විය යුතු බවට සිහිනයක් දැක ඇති අතර ඒ අනුව මෙම විවාහය සිදුව තිබේ. මෙම විවාහ උත්සවයට 62 හැවිරිදි කාන්තාවගේ 66 හැවිරිදි ස්වාමි පුරුෂයා ද සහභාගි විය.

video...


0 comments:

Post a Comment