ආම්ස්ටර්ඩාම් සිට ක්වාලාලාම්පුර් වෙත ගමන් ගත් MH17 නමැති මැලේසියානු ගුවන් යානයක් පසු ගිය දා යුක්රේනයට කඩා වැටුනා.ලෝකය පුරා මහත් ආන්දෝලනයකට ලක්වුණු මෙම සිදුවීම රුසියාවේ ප්‍රහාරයක් නිසා සිදු වුනා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා කෙසේ නමුත් මැලේසියානු ගුවන් යානය පිටවීමට පෙර මගියෙකු යානය ඇතුලතදී ලබා ගත වීඩියෝ පටයක් දැන් අන්තර්ජාලයට නිකුත් වෙලා තියනවා.එම වීඩියෝව පහතින්
0 comments:
Post a Comment