මමත් නිරුවත් වෙන්න කැමතියි - දමිතා අබේරත්න - ~ niruwatha

Friday, July 4, 2014

මමත් නිරුවත් වෙන්න කැමතියි - දමිතා අබේරත්න -

ෆිගර් එක පෙන්වීමට නිරුවත් වීමට කැමති නිවේදිකාවක් පිළිබඳව මීට පෙර ලිපියකින් අප ඔබට තොරතුරු ගෙනෑන ලදි

මේ අතර නිරුවත් චරිත රඟපෑමට තමාගේද අකමැත්තක් නොමැති බව දමිතා අබේරත්නද පවසා තිබෙනවා.

මීට පෙර දමිතා පුවත්පත් වලට පවසා තිබුනේ තමාගේ පෙම් සබඳතාවයට වසර 10ක් සපිරුණු බවත්, ලෙන්ඩි ජොන්සන්ය නම් ඩුබායි හි මුනගැසුණු පෙම්වතා සමඟ 2014 ජූනි මාසයේ විවාහ වෙන බවත්ය.

නමුත් පසුගිය මාසයේ ඇය විවාහ වූ බවක් අසන්නට නොලැබුණි. නිරුවත් වීම පිළිබඳව දමිතා පැවසූ කරුණු පහතින්.


සාර්ථක සිනමා පිටපතක නිරුවත් චරිතයක් ඔබට ලැබුණොත්?
අතිශය සිනමාත්මක තැනක ඉඳලා ඒ කටයුත්ත කෙරෙනවා නම් මම ඒ කටයුත්ත බාරගන්නවා

නමුත් නිරුවත් චරිතයක් කළ ගයේෂා ට අත් වුණේ බොහොම පිළිකුල් ප්‍රතිචාරයක්
ඒක බොහෝම කනගාටුදායක තත්වයක්. ඒ පිළිකුල් කිරීම ඇතුලේ තියන පහත් මානසිකත්වයට මම අනුකම්පා කරනවා

ඒ අනුව ගයේෂා දක්ෂ නිළියක්ද?
පැහැදිළිවම ඔව්. අපි එකට වැඩකරලා තියනවා. ඒ අබියෝගය බාරගැනීම නිසාම ගයේෂා බොහොම එඩිතර නිළියක්

ප්‍රසිද්ධියේ සමාව ගත්තොත් නඩුව ඉල්ලා අස් කරගන්නවා කියලා සේමිනී කියලා තිබුණා.
මම දැක්කා, වරදක් නොකර අම්මා තාත්තාගෙන් වත් සමාව ගන්න මම සූදානම් නෑ. ඒක නිසා ඒක වෙන්නේ නැති දෙයක්. ලෝකයේ ඇත්ත ජයගන්න බව මම දනනවා.
 

0 comments:

Post a Comment