හිටපු ඉන්දීය අගමැති වන මන්මෝහන් සිං ගේ දුව පසුගියදා හදිසියේ කතරගම පුදබිමට පැමිණි බව වාර්තා වේ.
මෙම පැමිණීම ඉතා රහසිගතව සිදුවී ඇතිඅතර ඇයට ආරක්ෂාව සැපයීම සඳහා රජය හමුදා නිලධාරින් යොදවා තිබුණි. එයට අමතරව ඇයට ආරක්ෂාව සැපයීම සඳහා ඉන්දීය හමුදා නිලධාරින්ද ඇය සමග පැමිණ ඇත.
මන්මෝහන් සිං හට දියණියන් තිදෙනෙක් සිටින අතර ඔවුන් පිලිවෙලින් අම්රිත්, උපින්දර්, දමන් සිං වේ.
පසුගියදා කතරගම පුදබිමට පැමිණියේ එම දියණියන් තිදෙනාගෙන් උපින්දර් සිං බවද අප වෙත වාර්තා වේ. ඇය නවදිල්ලි විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ මහාචාර්යවරියකි
මෙසේ මාධ්‍යයට හොරෙන් ඇයගේ හදිසි කතරගම ආගමනයට හේතුව තවමත් හෙළිවී නොමැත.
0 comments:
Post a Comment