Tuesday, July 1, 2014
වාසුදේව ශිෂ්‍යත්වේ ෆේල් ලු
වර්තමානයේ බොහෝ අවස්ථාවල සමාජයේ කථාබහට ලක්වන අධ්‍යාපන ගැටළු දෙකක් සම්බන්ධයෙන් අමාත්‍යවරුන් දෙදෙනෙකු අද අදහස් පළ කළා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටියේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වහාම අවලංගු කළ යුතු බවයි. තමාද පහේ ශිෂ්‍යත්වය සමත්වූවෙකු නොවන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.
9:21 PM
Unknown

0 comments:
Post a Comment