වසන්ත කාලයේදී පේරාදෙනිය සරසවියට අලංකාරයක් එක් කර දුන් මෙම රෝබෝසියා ගස එම ස්ථානයෙන් මේ වන විට ඉවත් කර ඇති බව වාර්තා වේ.ඊට හේතුව කෙස පාලනාධිකාරිය පවසා සිටින්නේ අදාළ රෝබෝසියා ගස දැඩි ලෙස දිරාපත් වීමයි


Email This
BlogThis!
Share to X
Share to Facebook
1 comments:
boru
Post a Comment