ෆේස්බුක් පින්තූර ගැන විදුහල්පති දෝස් කීවැයි 15 හැවිරිදි සිසුවිය දිවිනසාගෙන ~ niruwatha

Thursday, February 6, 2014

ෆේස්බුක් පින්තූර ගැන විදුහල්පති දෝස් කීවැයි 15 හැවිරිදි සිසුවිය දිවිනසාගෙන

ෆෙස්බුක් සමාජ ජාල අඩවියේ පළ කර තිබී යැයි කියන ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් විදුහල්පතිවරයකු විසින් දොස් පැවැරීම හේතුවෙන් සිත්තැවුලට පත් 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන තිබේ.


මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කුරුණෑගල නගරයේ ජනප්‍රිය පාසලක 11 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි පී.බී. වෙනූෂා ඉමන්දි බණ්ඩාර නමැති කුරුණෑගල තෝරයාය ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යාවකි.


මේ ශිෂ්‍යාව විසින් පවත්වාගෙන ගිය ලැබූ බව කියන ෆෙස්බුක් ගිණුම් දෙකක ඇය පාසල් නිල ඇඳුමින් සැරසී සිටින ඡායාරූප සහ විද්‍යාලයේ නිල ලාංඡනය පළ කර තිබීම සම්බන්ධයෙන් පසුගිය 3 වැනිදා කාර්යාලයට කැඳවූ මේ ශිෂ්‍යාවට පාසලේ විදුහල්පතිවරයා විසින් තදින් දොස් පවරා ඇති අතර යළි පාසල් එන දිනයේදී මවුපියන්ද පාසලට කැඳවාගෙන එන ලෙසට වැඩිදුරටත් නියෝග කර තිබේ.

මේ සිදුවීමෙන් දැඩි ලෙස සිත් තැවුලට පත්වී සිටි බව කියන ශිෂ්‍යාව පාසල නිමවී නිවෙසට පැමිණි පසුවත්, නිවාඩු දිනයක් වූ ඉකුත් 4 වැනිදාත් දැඩි කනස්සල්ලෙන් යුතුව කාලය ගෙවා තිබේ.

ඊයේ (5දා) නිවෙසේ කිසිවකුත් නොසිටි අවස්ථාවක ඇය නිවෙසේ වහලයේ බාල්කයක සාරියක් ආධාරයෙන් සාදා ගත් ලණුවකින් එල්ලී තිබේ. සිසුවිය සාරියකින් බාල්කයේ එල්ලී සිටින ආකාරය දුටු නිවෙසේ මෙහෙකාරිය විසින් ඒ බව නිවෙස ඉදිරිපිට වෙළෙඳසලක් පවත්වාගෙන යන ඇගේ පියාට දැනුම් දී තිබේ. එහි පැමිණි පියා විසින් සිසුවිය එල්ලී සිටි සාරිය කපා බිමට ගෙන කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත රැගෙන යමින් සිටියදී සිසුවිය මියගිය බව ඇගේ ඥාතීහු ~මව්බිම~ට කීහ.


දිවි නසාගැනීමට පෙර සිය පියා අමතමින් පිටු තුනක ලිපියක්ද ලියා ඇති අතර නොකළ වරදක් සම්බන්ධයෙන් නොමනා වචන පවා යොදාගනිමින් විදුහල්පතිවරයා විසින් ‍දොස් පැවැරූ බවත් පාසලේ තවත් ළමයකුට මෙවැනි ඉරණමක් අත් නොවනු පිණිස මෙලෙස සියදිවි නසා ගන්නා බවත් එම ලිපියෙහි සඳහන් වේ.







මියගිය සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (6දා) පැවැත්වීමට නියමිතව තිබිණි. කුරුණෑගල මූලස්ථාන පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

.(දෙවන ලිපිය) දියණියනි ඔබ ගත්තේ වැරදි තීරණයකි. නමුත් වග කිව යුත්තා ඔබ නොව..

කුරුණෑගල - අජන්ත බණ්ඩාර රත්නායක
උපුටාගැනීම මවුබිම පුවත්පතෙනි


20 comments:

Anonymous said...

this is the true story.......... other sites trying to save the principal by adding wrong informations......

Anonymous said...

I'm also a student of this...prinsiple is the one who should take the responsible for this......... rest in pease sister....we all miss u...

Anonymous said...

hena gahapan oya pinata. oyage ponna wesige puthala nisa ratata wadagath tharuna jewitha nathi wenawa. anika a kari ponnayata kisima aithiyak naha a wage dekata baninna. thamange pic ekak oni thamange personal account ekakata daganna ekata balapam karanna kisima aithiyak naha prncpl kenek una kiyala. prncpl ta wiruddawa actn ekak ganna oni thadinma

Unknown said...

;-(

Unknown said...

මේ පුවත දැක්කම මම ගොඩක් සසල උනා....... වෙනූෂා ඉමන්දි බන්ඩාර..... ඔවු බුකියේ මාත් එක්ක සුහදව හිටපු අහිංසක නංගියා...... ඇයි චූටි නංගියේ මෙහෙම දෙයක් කරගන්න හිතුනේ...... මෙයින් පස්සේ වත් මෙවැනි දේවල් නොවෙන්න වග බලාගන්න..... මට ආයෙ ලියන්න දෙයක් නෑ..... නිවන් සුව

DJ PESHALA said...
This comment has been removed by the author.
DJ PESHALA said...

නිවන් සුව සදාදරනීය නංගෝ

DAILY DEAL"S said...

Ohhhhh god.....! God bless U Sist.. :(

Anonymous said...

ahinsaka daruvek, moda thakathiru nugath principale thanathurata nusudusu pahath puthgalayek nisa ahinsaka daruvekge jeevithaya nethi una, ema viduhale viduhalpathikama darana amanussayo, oba me comment eka kiyavanna lebeva kiyala mama pathami.

1) facebook yana social platform eke athi vivida kriyakarakam nodena e mal kekulata lejjia kirima... miniho thopi denaganin "tag" kiyana function eka veda karana vidiha, e lamaya nemei e foto upload karala share karala thiyenne, e lamayava tag karahama automatic e fotos links e lamayage profile ekata vatenava, ekata vaga kiyanna ona e foto upload kala lamainuth ema foto tag kala lamainuth, tho yako facebook eka gena nodena ay e ahinsaka derivita ehema ninda apahasa kale, thopi dena ganin thopi thamai e ahinsaka jeevithe udura gatte, thope athei mulika varada....

2) kollek ekka film ekak balanna giya kiyala lamai 5000 k issaraha stage eka udata naggala lamayekta apahasa karanna kauda yako thota avasara dunne? tho hithan inne tho kauru kiyalada? e lamayagena thota athi aithiya mokadda? e lamaya gena balaganna e lamayage demapiyo innava, thota mokadda athi aithiya e lamayage school velavata amatharava film balanna thiya vena kohe giyath? thota aithi nethi veda nokara hitapan!

3) lamayekta katha karanna igena ganin, thoge gedara genita katha karana vidihata pasele lamainta katha karannata kisima aithiyath thota nethi bava dena ganin. wesi kiya ganin thoge genita!!!


paw asarana daruva.

mohu vage moda hetta guru vurthiyata sudusu nehe, guru vurthiyen vitharak neme, ratenuth elavanna one. lankavatath agauravayak mohu vage principal kenek.

Anonymous said...

may principal A/L wath pass nathi kenek.deshapalana pathvimakin thamai awith thiyannay.guruwaruntath baninnay thiththa kunuharapan.thanikara ganiyannay hamuda palanayak.mayyata thiyana deshapalana balaya nisa kauruwath katha karanna bayai.puluwannam kauru hari principal kenek wanna mayyata thiyana sudusukam hoyala danna.

Anonymous said...

Nangi oyata niwan suwa pathanawa..oya gaththa thiranaya godak barapathalai oya ada me loken samu aragaththath fb kiyana maraya thawath jivitha bili gani.oya jivite nethi kara gaththata oyatawath anek ayatawath lebena deyak na.anek ayath karana kiyana dewal parissamin thamange jivite watinne wena katath newe thamnge mawpiyanta....

Eranga K. Jayawardena said...

:-(

Anonymous said...

KARI PRINCIPAL,PODI AWUNTA 'WESI' KEYANNA,THO AWAJATHAKA ALI PUKENDA AWE PARA BALLA,THOP WAGE MOLA AMARU PODI THAN BALANA KARI AWAJATHAKA PRINCIPALLATA YAKO HANDIYATA GENALLA SG AKE KATA 9YA AINKARALA SINI KAKULU HALUI DALA PUKATA WADI TEYALA MARANNA ONA,THOGE TEYANA MOLA NAKI PAKA,PALA HUTTA

Anonymous said...

Oya wage kaalakanni principallata adala aran gahanna one. Kellekta kathaa karanna nodanna kaalakanni. Paw me nangiya. Me nangige aathmeta sanasieamak dennanam oya principalta gahanna one. Okage wada thahanam karala daanna one.

Nalin said...

Me athmeta nathat labana athmeta wat hodakma wei me pau e pinatama lagadima gewanna wei

Nalin said...

Me athmeta nathat labana athmeta wat hodakma wei me pau e pinatama lagadima gewanna wei

Unknown said...
This comment has been removed by the author.
amila sampath ruwan pathiraja said...

me prinsipalge yati aramuna une kumakdaaaa
me nangiyath samaga akath welaluna mewa gena pululwa sewiya yuthuyyy
nethinam thawath meweni paharayange weda nusa jeewitha anathureeeeeeeeee

amila sampath ruwan pathiraja said...

me prinsipalge yati aramuna une kumakdaaaa
me nangiyath samaga akath welaluna mewa gena pululwa sewiya yuthuyyy
nethinam thawath meweni paharayange weda nusa jeewitha anathureeeeeeeeee

Unknown said...

ey sudu nangiye oya me wage deyak karagatte. Meka maha polawa uhulanne. Ikman wela mewage teeranayak aran atmaya netikaragatte ey sudu nangiye. Mata meduka iwasanna be nangi. Mage jeewite mata lebunu deweni addekeema meka. Ey rattaran nangi mehema karagatte.

Post a Comment