තිස් දෙහැවිරිදි වියේ පසුවන සැකකරු දැරිය සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබේ. නිවෙසේ කිසිවකු නැති අවස්ථාවේ පැමිණි සැකකාර සෙබළා දැරිය අපයෝජනයට ලක්කොට ඇත. දැරිය අපයෝජනයට ලක්කරමින් සිටියදී ඇගේ පියා නිවෙසට පැමිණීම නිසා සැකකරු පලාගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නෙළුව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ල - ලලිත් රුහුණගේ,කේ. ඒ. එස්. කුමාර
3:26 PM
Unknown
Posted in:
0 comments:
Post a Comment