මෙම දෙදරු මව පාසල් සිසුවා අපයෝජනය සඳහා පොලඹවාගෙන ඇති බව පැවැසේ. මෙම මව හා පාසල් සිසුවා අසල්වැසියෝ. එහිදී ඇය බාල වයස්කාර සිසුවා කිහිප අවස්ථාවකදී අපයෝජන කටයුතු සඳහා පොලඹවාගෙන ඇත. මෙම මවගේ වයස අවුරුදු 24කි.
පසුව මෙම මව සිය එක් දරුවකු හා පාසල් සිසුවා සමඟ කතරගම ප්‍රදේශයට ගොස් එහි නතරව සිට ඇත. කතරගම ප්‍රදේශයේ කාමරයක් කුලියට ගෙන මොවුන් දෙදෙනා සිට ඇති අතර මුදල් අවසන් වීම නිසා කාන්තාව තම සැමියාට සිටින තැන දන්වා ඇත.
පසුව සැමියා බද්දේගම පොලිසියට මේ පිළිබඳ පැමිණිලි කිරීමෙන් පසුව අදාළ මව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර පාසල් සිසුවා මවුපියන්ට භාරදී තිබේ.
11:04 PM
Unknown
Posted in:
1 comments:
;(( ඇdenawa ඔයි
අපිට කොඉන්ද මාළු
Post a Comment