දමිළ දන්ත වෛද්‍යවරියගෙන් සිංහල රෝගීන්ට කුඩම්මාගේ සැලැකිලි ~ niruwatha

Friday, February 14, 2014

දමිළ දන්ත වෛද්‍යවරියගෙන් සිංහල රෝගීන්ට කුඩම්මාගේ සැලැකිලි

වවුනියාව මහ රෝහලේ දන්ත ශල්‍යාගාරයේ සේවය කරන දෙමළ ජාතික වෛද්‍යවරියක්‌ සිංහල රෝගීන්ට ඉතා පහත් අන්දමින් සලකන බවට පැමිණිලි කීපයක්‌ම ලැබී තිබේ.

මෙම වෛද්‍යවරිය දන්ත ශල්‍යාගාරයට පැමිණෙන සිංහල රෝගීන්ගේ දත් ගැලවීමේ කටයුතු පමණක්‌ සිදුකරන අතර සෙසු දන්ත ආබාධ සඳහා ප්‍රතිකාර නොකිරීමට පටන් ගෙන තිබේ.

මේ පිළිබඳ ඇය සමඟ රෝගීන් කතා කරන අවස්‌ථාවලදී රෝගීන්ට බැණ වදිමින් දන්ත ශල්‍යාගාරයෙන් පිටමං කරන බවට පැමිණිලි කීපයක්‌ම ලැබී ඇතත් ඇයට එරෙහිව කිසිවකුත් නීතිමය පියවරක්‌ ගෙන නොමැති බව ප්‍රතිකාර ලබා ගැනීමට ගොස්‌ අසාධාරණයට ලක්‌වූ දන්ත රෝගීහු ප්‍රකාශ කොට සිටිති.


දිනසේන රතුගමගේ



0 comments:

Post a Comment