හමුදා සෙබළකුගේ සිරුර පස්යාලේ ලඳු කැලෑවක ~ niruwatha

Friday, February 21, 2014

හමුදා සෙබළකුගේ සිරුර පස්යාලේ ලඳු කැලෑවක

තියුණු උල් ආයුධයකින් ඇන ඝාතනය කෙරුණු පනාගොඩ යුද හමුදා කඳවුරේ සංඥා බළකායට අනුයුක්තව සේවය කරන යුද හමුදා සෙබළකුගේ මළ සිරුරක් පස්යාල, නුග‍ෙදාළ වත්ත ප්‍රදේශයේ ලඳු කැලෑවක තිබියදී පොලිසිය විසින් ඊයේ (21දා) සොයා ගන්නා ලදී.

මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ දෙල්ගොඩ, අකුරුමුල්ල ප්‍රදේශයේ පදිංචි බෝපිටිය රාලලාගේ රුවන් නමැති විසිහය හැවිරිදි (26) මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

අලුයම 1.30ට පමණ නිට්ටඹුව පොලිසියේ හදිසි ඇමැතුම් අංශයට ලද තොරතුරකට අනුව මේ මළ සිරුර සොයාගෙන ඇත.



0 comments:

Post a Comment