එකී යෝජනාව ජනාධිපති බරක් ඔබාමා වෙතද යොමුකර තිබේ.
මෙම සෙනෙට් මන්ත්‍රීවරු එකොළොස් දෙනා එකී යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ඇමරිකානු සෙනෙට් මන්ත්‍රීවරුන් හයදෙනකු ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාවට ප්‍රතිචාර ලෙසිනි.
ජෝන් නෝනිස්, ඔරින් හැච්, ජෝන් බැරායෝ, රෝයි වලවට්, ජෝ මැන්විව්, ජෙට් සෙයන්ස්, ජෝන් බුස්‌මන්, මයික් කාර්යෝ, සුසන් කොලින්ස් සහ මයික් එන්සි යන සෙනෙට් මන්ත්‍රීවරු අංක 364 දරන යෝජනාවෙන් ශ්‍රී ලංකාවට සහාය දක්‌වා ඇත.
මෙකී යෝජනාවෙන් ඉල්ලා ඇත්තේ දකුණු අප්‍රිකාවේ මෙන් සත්‍ය සෙවීමේ කොමිසමක් ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා රජය උනන්දු කරන ලෙසත් මානව හිමිකම් ගැන මධ්‍යස්‌ථ පිළිවෙතක් අනුගමනය කළ යුතු බවයි.
3:44 PM
Unknown
Posted in: