"uncorrupted truth" නමින් හඳුන්වන මෙම ග්‍රන්ථයේ ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ බවට සාවද්‍ය තොරතුරු රැසක් අන්තර්ගත කර තිබේ. ශ්‍රී ලංකාවට එරෙහිව ඇමනෙස්‌ට් ඉන්ටර්නැෂනල්, හියුමන් රයිට්‌ස් වොච් ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන ඉදිරිපත් කළ කරුණු ද කැලම් මැක්‌රේගේ ග්‍රන්ථයේ ඇතුළත් වී ඇත.
මෙම ග්‍රන්ථයේ පිටපත් 2000 ක් ඊයේ (03 දා) ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණි විදෙස් නියෝජිතයන් අතර ඛෙදාහැර ඇත. ඒ සඳහා මානව හිමිකම් සමුළුවට සහභාගි වන කොටි හිතවාදී සංවිධාන ක්‍රියාකාරීන් සම්බන්ධ වී තිබේ.
uncorrupted truth විද්‍යුත් පිටපත නැරඹීම සඳහා පහත link එක ඔස්සේ පිවිසෙන්න
uncorrupted truth
3:33 PM
Unknown

Posted in: