ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ඇතුළේ සිරවී සිටින සිසුන් මාධ්‍යවේදීන්ට ද, පාරේ යන මගීන්ට ද, ළමයින් රැගෙන යාමට එන දෙමාපියන්ට ද හිරිහැර කරතියි පොලිසිය කියයි.
පාරේ යන බස්වලට ද විදුහල දෙසින් ගල් මුල් එල්ලවී ඇත.
විද්‍යාලයයේ ශිෂ්‍ය භට ඛණ්ඩය සම්බන්ධ ගැටළුවක් මීට මුල් වන්නට ඇති බවත්, ආදි ශිෂ්‍ය භටයන් කිහිප දෙනකු පාසල අවට ගැවසෙනු බටත් සිද්ධිය දුටුවෝ කියති.
සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යෙවේදියකුට සිසුහු පිරිසක් බිම පෙරළාගෙන පහර දුන්හ.
ගම්පහ නගරයේ සිට පැමිණි බව කියන පාසට සම්බන්ධ සියයක් පමණ පිරිසක් ගේට්ටුව බලෙන් ඇරගෙන විදුහලට ගොස් සිසුන් එළියට දමා ඇතැයි විද්‍යාල ආරංචි කියයි.
විදුහලේ සිසුහු 3000ක් පමණ වෙති
මේ අතර ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ සිසු විරෝධය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනකුට පහර දීම හා එක් මාධ්‍යවේදියකුගේ රුපියල් එක් ලක්ෂ දස දහසක් වටිනා කැමරාවට අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව පොලිසිය කියයි.
ලංකාදීප 2
3:01 PM
Unknown
.jpg)
.jpg)
.jpg)
.jpg)
Posted in: