බණ්ඩාරනායක විදුහල වසයි ~ niruwatha

Sunday, March 2, 2014

බණ්ඩාරනායක විදුහල වසයි

ගම්පහ බණ්ඩාරනායක විදුහලේ අද උදේ හටගත් කලබලයක් නිසා  එම විදුහල වසා දමන ලෙස අධ්‍යාපන ලේකම් නියෝග කළේය.
පාසැලේ සම්පත් වලට හානියක් සිදුවීම වැලැක්වීමට මෙම පියවර ගෙන ඇත.
සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියකුට කලබලකාරී ලෙස හැසිරුණු සිසුහු පිරිසක් පහර දුන්හ.
වාහන කිහිපයකට ද ගල් ගසනු දක්නට ලැබිණි.
ලංකාදීප