තමා මෙම රැකියාවට කැමැති බවටත්, කිසියම් මොහොතක මෙම රැකියාව අත් නොහරින බවටත් ඔහු බන්ධනාගාරය සමඟ පොරොන්දු ගිවිසුමකටද අත්සන් තබා ඇත.
තනතුර භාර ගැනීමෙන් පසු ඔහු බන්ධනාගාරයේ කලින් සේවය කළ අළුගෝසුවන් දෙතුන් දෙනකුගෙන් උපදෙස් ගනී.
අළුගෝසු තනතුර සඳහා මොහු බන්ධනාගාරයේ පර්යේෂණ සහ විශෝධන මධ්‍යස්‌ථානය තුළ සති දෙකක පුහුණුවක් ලබන බවත්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් සී. පල්ලේගම මහතා පැවැසීය.
අළුගෝසු තනතුර සඳහා දැනට මූලික වැටුප රුපියල් 13,000 ක් පමණ වන බව බන්ධනාගාරය කියයි.
නෝමන් පලිහවඩන
8:20 PM
Unknown
Posted in: