සිරස 16+ චාටර් උන හැටි (Video) ~ niruwatha

Tuesday, April 29, 2014

සිරස 16+ චාටර් උන හැටි (Video)

අපි කිව්වා වගේම අද (29) සිරස 16+ ප්‍රෝග්‍රෑම් එක කරන වෙලාවේ ලොකු මඩ ප්‍රහාරයක් වගේම විරෝධතාවයක් Facebook එකෙන් එල්ල උනා.ඒ නිසාම 16+ රසිකයන්ට Facebook එක හරහා තම අදහස් ප්‍රකාශ කරන්න ලැබුනෙත් නැහැ.වෝල් එක පුරාම විවිධ විසුළු අදහස් දෙන Status තමයි දකින්න තිබුනේ.ඊට අමතරව මේ සජීවී වැඩසටහනට කෝල් කරලත් විවිධ විසුළු අදහස් ප්‍රකාශ උනා.එම සංවාදය පහතින්.


යුකී - හෙලෝ කවුද මේ?රසිකයා - හෙලෝ මම කතා කරන්නේ ගාල්ලෙන්
යුකී - ආ..ආ.. කියන්න
යුකී - පැහැදිලි මදි පොඩ්ඩක් 
රසිකයා - හෙලෝ
යුකී - හෙලෝ
රසිකයා -  මම සමාධිත් කතා කරන්නේ ගාල්ලෙන්
යුකී - ඕකේ කියන්න ඊළඟ සින්දුවට එකතු කරගන්නේ කවුද?
රසිකයා - හෙලෝ මට අයියත් එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද?
යුකී - කියන්න අයියා තමයි කතා කරන්නේ 

ඉතුරු ටික අපි කියන්න ඕනේ නෑ video එකකින්ම බලමුකෝ



8 comments:

යුකී said...

අනා උයාලා හලි නාකයි

කිලී ගඳ රාජා said...

මම ඉතින් ආස ඔය වගේ පොඩි කෙල්ලෝ කොල්ලන්ටනේ
එකනේ මන් ඉස්සරහට එන පුංචි කොල්ලෝ කෙල්ලෝ උස්ස උස්ස තියාගන්නේ
වැරදුනා තියන්නේ

Anonymous said...

balu weda karanna epa oyi

wasantha said...

katakarana ekagevoice eka hadda gaanu type,galle
napunsakayekda koheda

Sajith said...

මූත් නපුන්සක පාටයිනෙ.... :D අනා.... කියා ගත්තු ගමන් මූ...

Anonymous said...

thopita puluwan podi ewunta part daanna withrai. thopi ochchara weddonam rata kana marage fan page ekata gihin post dapallakpo

shanon said...

pau doooooooooooooooo

Anonymous said...

haiyooo huuu

Post a Comment