ප්‍රවීණා Hot වෙයි (Photos) ~ niruwatha

Wednesday, April 30, 2014

ප්‍රවීණා Hot වෙයි (Photos)

ශ්වේතා තිවාරි කියන්නේ ඉන්දියානු දීර්ග ටෙලි නාට්‍ය වලින් ජනප්‍රිය වුනු ඉන්දියානු නිලියක්.එයා රඟපාපු දීර්ඝ ටෙලිනාට්‍යක් තමයි ප්‍රවීනා කියලා සිරස ටී.වී එකේ විකාශය උනේ.නමුත් ඇය පුංචි තිරයේ රඟපෑවේ නම් ඉතාමත් හැදියාවක් තියෙන සාම්ප්‍රදායික ඉන්දියානු යුවතියකගේ චරිතමයි
අන්දෙත් මුළු සර්වාන්ගේම වැහෙන ඇදුම්.එත් දැන් සියලුම ඉන්දියානු නිලියන් Hot වීමේ ප්‍රවනතාවයක් තියෙනවනේ.ඒ නිසා මෙයාටත් Hot වෙන්න හිතුන එක පුදුමයක් නෙවෙයි.මේ ශ්වේතා තිවාරිගේ එහෙම නැත්නම් ප්‍රවීන්ගේ අලුත්ම ජයාරූප කිහිපයක්.....














0 comments:

Post a Comment