පෝලන්තයේ පාපන්දු තරගයක් අතරතුර ගින්නකට හසුවූ නරඹන්නෙක් නූලෙන් බේරෙයි (Video) ~ niruwatha

Wednesday, April 30, 2014

පෝලන්තයේ පාපන්දු තරගයක් අතරතුර ගින්නකට හසුවූ නරඹන්නෙක් නූලෙන් බේරෙයි (Video)

පෝලන්තයේ පැවති පාපන්දු තරගයක් අතරතුර නරඹන්නෙකු ගින්නට හසුවී තිබේ.
අදාළ පාපන්දු ක්‍රීඩා ලෝලියා ගිනි පන්දමක් අතැතිව යකඩ ආධාරකයක් මත සිට ඇත.
පසුව කැරලි මර්දන පොලිස් නිලධාරියෙකු කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ක්‍රීඩා ලෝලියා අත තිබූ ගිනි පන්දමේ ගින්න ව්‍යාප්ත වීමෙන් එම පුද්ගලයාගේ සිරුර ගිනි ඇවිලිණි.
එම අවස්ථාවේ ඔහු ආධාරකයේ සිට බිමට වැටුණු අතර කිසිදු අනතුරක් සිදු නොවිණි.


0 comments:

Post a Comment