ඩී.ආර්. විජෙවර්ධන මාවතේ ඉදි කිරීමට යෝජිත ක්‍රවුන් ශ්‍රී ලංකා හෝටල් සංකිර්ණයට ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ බදු සහන ලබා දීමට එරෙහි ව පසුගිය කාලයේ දැඩි විරෝධයක් එල්ල විය.
ඒ අදාළ ව්‍යාපෘතිය තුළ කැෂිනෝ ආරම්භ කරන බවට චෝදනා කරමිනි.
කෙසේ වෙතත් එම සංවර්ධන ව්‍යාපෘතිය තුළ කැෂිනේ සඳහා අවසර නොදෙන බව රජය අවධාරණය කරමින් ඊට අදාළ පනත් සංශෝධනයන් පසුගිය සිකුරාදා පාර්ලිමෙන්තුවේදී සම්මත කරගනු ලැබීය.
එහෙත් ඔස්ට්‍රෙලියානු මාධ්‍ය වාර්තා කර තිබුණේ ආදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ වන විට අවිනිශ්චිතතාවයක් නිර්මාණය වී ඇති බව ය.
එම වීඩියෝව -https://www.youtube.com/watch?v=suXM_RRhTpM
8:48 PM
Unknown

Posted in:
0 comments:
Post a Comment