මේ දෙන්නගේ පලවෙනි ළමයා තමයි ආරාධ්‍යා.එයා හම්බුනාට පස්සේ අයිශ්චර්යා හුගක් මහත් උනා.අදුරගන්න බැරි තරමටම.මේ දවස් වල මාධ්‍ය වලින් හැංගිලා ඉන්නත් ට්‍රයි කලාට වැඩි කාලයක් නම් එහෙම හැංගිලා ඉන්න ලැබුනේ නැහැ.එත් අරාධ්‍යා හම්බෙලා ටික කාලයක් යනකොටම අයිශ්චර්යා ආයෙත් කෙට්ටු උනා.මෙයා මෙහෙම කෙට්ටු උනේ රගපාන්න තියෙන ආසාවටලු.මේ කතාව ඇත්ත කරමින් මනිරත්නම්ගේ film එකක් අයිශ්චර්යා භාර ගත්තලු.ඉතින් හැමෝම බලන් ඉන්නේ ආයෙත් අයිශ්චර්යගේ film එකක් එනකන්
මේ දවස් වල ඉන්දියාවේ චන්දෙනේ.ඉතින් බච්චන් පවුලත් එක්ක අයිශ්චර්යත් ගිහින් තිබුන චන්දෙ දාන්න මේක දැකපු හැමෝටම හරිම පුදුමයි අයිශ්චර්යා ආයෙත් මහත් වෙලා.ආරාධ්‍යා ලැබෙන්න ඉන්නකොට වගේමයි.හැමෝම කිව්වේ අයිශ්චර්යා ආයෙත් pregnant වෙලා කියලයි.ඒක හංගන්න සැහැල්ලු ඇදුමක් ඇදගෙන හිටියට මිනිස්සුන්ගේ අස් වලින් බේරෙන්න නම් අයිශ්චර්යට ලැබුනේ නැහැ.දැන් දැන් වෙනකොට ආරංචි එනවා අයිශ්චර්යා මනිරත්නම්ගේ film එකත් එපා කියලලු.තව ටික කාලයක් යනකොට රහස එලි වේවි.මොනවා උනත් දිගටම හංගන්න බැහැනේ.
8:40 PM
Unknown

Posted in:
0 comments:
Post a Comment