ඔහු එහිදී පෙම්වතියගේ දෙමාපියන්ට ව්‍යාජ තොරතුරු පවසා ඇයව විවාහ කර ගැනීමට පොරොන්දු වී තිබෙනවා.මෙම සංවාදය හොර රහසේ ජංගම දුරකතනයක පටිගත වී තිබුනා තම දියණියට විවාහ යෝජනා ඉදිරිපත් කරන ව්‍යාපාරිකයා පිළිඹඳ සොයා බැලීමට තරුණියගේ පවුලේ ඥාතීන් ඊයේ පෙරවරුවේ ගලේවෙල ප්‍රදේශයට පැමිණ තිබෙනවා.එහිදී තරුණිය සහ ඥාතීන්ට ඔහු යකඩ පොලු වලින් පහර දී එලවා දමා තිබෙනවා මෙම ගැටුමෙන් තුවාල ලැබූ අදාළ පුද්ගලයාගේ පෙම්වතිය මේ වන විට කුරුනෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.මේ පිළිබඳව ගලේවෙල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිද්ධියේ ප්‍රධාන සැකකරු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
එම වීඩියෝව - https://www.youtube.com/watch?v=7AJi_s4Ypbk
3:21 AM
Unknown

Posted in:
1 comments:
පට්ට මොඩයෙක්නේ බන් කරනකොට අහුවෙන්නේ නැති වෙන්න කරන්න එපැයි
Post a Comment