විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ගිනි නිවීම් භටයින්ගේ මැදිහත් වීමෙන් දෙහැවිරිදි මෙම දරුවා බේරා ගෙන ඇති බව ය.
දරුවා මෙලෙස රෙදි සෝදන යත්‍රය තුළ සිරවී ඇත්තේ, එතුළට වැටුණු සෙල්ලම් බඩුවක් ගැනීමට යාමේදී ය.
පවුලේ සාමාජිකයින්ගේ දැනුවත් කිරීමෙන් පසු ගිනි නිවීම් අංශය ඉතා ඉක්මනින් අදාළ නිවසට ළඟා වී තිබේ.
එහිදී ගිනි නිවීම් භටයින්ගේ අදහස වී ඇත්තේ, දරුවා බේරා ගැනීමට නම් රෙදි සෝදන යන්ත්‍රය කොටස්වලට වෙන් කළ යුතු බව ය.
ඒ අනුව විනාඩි 30ක පමණ මෙහෙයුමකින් පසු නිරුපද්‍රිතව දරුවා බේරා ගැනීමට සහන සේවකයින් සමත් වී තිබේ.
9:37 PM
Unknown

Posted in:
0 comments:
Post a Comment