මෙලෙස රිය අනතුරට ලක් වන්නේ, අමෙරිකාවේ ෆිලඩෙල්ෆියාහි කැසිඩි වෝල් නම් 8 හැවිරිදි දැරියකි.
අනතුරින් පසු ඉතා ඉක්මනින් එම ස්ථානයට පැමිණෙන දැරියගේ පියා ඇය කඩිනමින් රෝහල්ගත කිරීමට ක්‍රියා කර තිබේ.
අනතුරින් සුළු කම්පනයක් හැර දැරියට වෙනත් තුවාල කිසිවක් නොමැති බව වෛද්‍යවරුන් තහවුරු කර ඇත.
ෆිලඩෙල්ෆියා පොලිස් නිලධාරීන් අදාළ මෝටර් රථයට ලුහුබඳිමින් සිට ඇති අතර අනතුරින් පසු මෝටර් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ මෝටර් රථයේ ගංජා ප්‍රවාහනය කරමින් සිට ඇති බව පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
1:22 AM
Unknown

Posted in:
0 comments:
Post a Comment