Facebook හෝ Twitter වැනි සමාජ ජාල වෙබ් අඩවි ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට කිසිදු සැලැස්මක් නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, Twitter වෙබ් අඩවිය හරහා ජනතාව යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
Q: Is there any plan to block social websites such as Facebook, Twitter etc in Sri Lanka? (ප්‍ර: Facebook, Twitter වැනි සමාජ ජාල වෙබ් අඩවි ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමේ සැලැස්මක් තිබේ ද?)
(පි: මගේ Facebook පිටුවට likes 300000ක් පමණ තිබෙනවා. ඒ වගේ ම Twitter වෙබ් පිටුවේ සබඳතා 25000ක් පමණ තිබෙනවා. ඉතිං කොහොම ද මම ඒවා තහනම් කරන්නෙ?)
යම් හෙයකින් ශ්‍රී ලංකාව තුළ එම වෙබ් අඩවි තහනම් කළහොත් සිය දරුවන් නිවස තුළ විප්ලවයක් කරනු ඇතැයි ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේ ය.
7:35 PM
Unknown
.jpg)
Posted in:
0 comments:
Post a Comment