කනප්පුවෙන් හොරු අල්ලන හැටි (Photos) ~ niruwatha

Thursday, May 8, 2014

කනප්පුවෙන් හොරු අල්ලන හැටි (Photos)

හාරිස්පත්තුව, පූජාපිටිය, වටගොඩ පුරාණ විහාරස්ථානයේ විහාර මන්දිරයේ තිබූ පිංකැටය පසුගිය අපේ‍්‍රල් 19 වැනිදා කිසියම් අයෙකු විසින් සොරකම් කර තිබුණි.  කටුගස්තොට පොලීසියට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළද සොරා සොයා ගැනීම අසාර්ථක වී ඇති අතර කට්ටඩි පිරිසක් ගෙන්වා ජීවම් කළ කනප්පුවක් ආධාරයෙන් සැකකරුවන් සෙවීමට ප‍්‍රදේශවාසීන් උත්සාහ කර තිබෙනවා. මාතර මාලිම්බඩ ප‍්‍රදේශයෙන් පැමිණි කට්ටඩි පිරිස ජීවම් කළ කනප්පුවක් ඇවිද්දවා සොරු ඇල්ලීම සඳහා කනප්පුව විහාරාස්ථානයෙන් පිටත් වී කිලෝ මීටර් කිහිපයක් දුර දුෂ්කර ගමනක් ගොස් අවසානයේ හැද්දෑව නම් ප‍්‍රදේශයේ කුඩා නිවසක මිදුලේ නතර වී තිබෙනවා. කට්ටඩියන් කොතෙක් අණ කළද ජීවම් කළද ඉන් එහා කනප්පුව ගමන් කර නොමැති අතර සොරා සෙවීම ඉන් අවසන් වී තිබෙනවා. 

05.05.14. Kanappuwa Horu Seveema (01)
05.05.14. Kanappuwa Horu Seveema (02)
05.05.14. Kanappuwa Horu Seveema (01)
05.05.14. Kanappuwa Horu Seveema (01)
05.05.14. Kanappuwa Horu Seveema (02)
05.05.14. Kanappuwa Horu Seveema (06)
05.05.14. Kanappuwa Horu Seveema (03)
05.05.14. Kanappuwa Horu Seveema (06)
05.05.14. Kanappuwa Horu Seveema (06)
05.05.14. Kanappuwa Horu Seveema (06)
05.05.14. Kanappuwa Horu Seveema (06)
05.05.14. Kanappuwa Horu Seveema (07)
05.05.14. Kanappuwa Horu Seveema (02)
05.05.14. Kanappuwa Horu Seveema (02)
05.05.14. Kanappuwa Horu Seveema (02)
05.05.14. Kanappuwa Horu Seveema (08)
05.05.14. Kanappuwa Horu Seveema (08)
- See more at: http://nethfm.com/article/10330#sthash.Cl38IGPg.dpuf

0 comments:

Post a Comment