Google ලාංඡනයේ වෙනස දුටුවා ද? ~ niruwatha

Friday, May 30, 2014

Google ලාංඡනයේ වෙනස දුටුවා ද?

ගූගල් (Google) සමාගම එහි ලාංඡනය (logo) වෙනස් කර තිබේ.
එය හඳුනාගත හැකිදැයි ඔබ ම උත්සහ කර බලන්න.
GoogleLOGO23
බැලූ බැල්මට පියවි ඇසට මෙහි කිසිදු වෙනසක් දක්නට නොලැබුණ ද ඉතා සුළු වෙනසක් සිදු කර තිබේ.
එම වෙනස වන්නේ, දෙවන ‘g’ අකුර සහ ‘l’ අකුර අතර පැවති පරතරය ඉතා සුළු වශයෙන් අඩු කිරීම ය.
GoogleLOGO
කුඩා පරිගණක තිරවලට හොඳින් ප්‍රදර්ශනය වීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

0 comments:

Post a Comment