skip to main
|
skip to sidebar
Thursday, May 22, 2014
පුජා උමාශන්කර්ගේ තැනට එන අලුත්ම ඉන්දියන් කෙල්ල (Photos)
1:11 AM
Unknown
No comments
සිංහල සිනමාවට එන අලූත්ම ඉන්දීය නිළිය වන්නේ ජැස්මින් භාසින්ය. 23 හැවිරිදි වියේ නිරූපිකාවක වන ඇය වානම් (දෙමළ) කරොද්පානි (කන්නඩ) හා වෙටා(තෙලිඟු) චිත්‍රපට කිහිපයක රඟපෑ නිළියකි. නවදිල්ලියේ උපන් ඇය දකුණු ඉන්දීය භාෂා පිළිබඳ අවබෝධයක් නැතත් එම
චිත්‍රපට
වල රඟපා ඇති බව කියැවේ.
පූජා උමශංකර් සිංහල සිනමාවට හදුන්වාදුන් චන්න පෙරේරාගේ තවත් අලුත් හදුන්වාදීමක් වන ඇය චන්නෙගේ "චමත්කා" නමැති නවතම චිත්‍රපටයට එක්ව සිටී.
Email This
BlogThis!
Share to X
Share to Facebook
Newer Post
Older Post
Home
0 comments:
Post a Comment
Latest News
0 comments:
Post a Comment