මෑත කාලයේ සිදු වූ කාලගුණික සමාජීය දේශපාලනික ආර්ථික විපර්යාසයන්ට හා විවිධ අර්ථකතනයන් දීමට විවිධ පුද්ගලයන් උත්සාහ දරනු පෙනෙන්නට තිබිණි.ඒ ආකාරයෙන්ම එවැනි අවස්තාවලදී පිටසක්වල ජීවින් අභ්‍යවකාශය හා වෙනත් ග්‍රහලෝක ඈඳා ගැනීමට දෙස් විදෙස් මාධ්‍ය මෙන්ම විවිධ පුද්ගලයන්ද උත්සාහ දරනු පෙනෙන්නට තිබිණි.
ශ්‍රී ලංකාව තුලද විවිධ මාධ්‍ය මෙන්ම පුද්ගලයන් කල අනාවැකි මෙතෙක් කලක් තහවුරු වීම ගැටළු සහගත විය.මෙවැනි අනාවැකි වල අරමුණ මුදල් හා ජනප්‍රියත්වය ලබා ගැනීමද නැත්නම් වෙනත් පුද්ගලික ආර්ථික ලාබයක් ද යන්න අපට නිශ්චිතව පැවසිය නොහැක.නමුත් 2012 සිට අඛණ්ඩව විවිධ කරුණු කාරනා ඔස්සේ යමින් පිටසක්වල ජීවින් සහ විශ්වයේ අභිරහස් පිළිබඳව අනාවැකි ඉදිරිපත් කල අයෙකු ලෙස වෛදික ජ්‍යෙතිෂවේදී කාංචන ගීත මනමේන්ද්‍ර මහතා හැඳින්විය හැකිය.
ඒ මහතා පවසන අන්දමට කාලගුණයේ සිදුවන ස්වභාවික විපර්යාසයන් මෙම පිටසක්වල ජීවීන් පැමිණීම හා සම්බන්දය. 2012 සිට අවස්ථා කිහිපයකදී මේ මහතා මෙවැනි ස්වභාවික විපර්යාසයන් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පිටසක්වල ජීවීන් ගැන අනාවැකි ප්‍රකාශ කර ඇත.ඒ සැම අවස්ථාවකදීම අනාවැකි ප්‍රකාශ කර සතියක් ඉක්මෙන්නට මත්තෙන් පිටසක්වල යානා හෝ පිටසක්වල ජීවීන් විවිධ ප්‍රදේශ වලට දැක ගැනීමට හැකි වූ බවට මාධ්‍ය වාර්තා ඵල වන්නට විය.ඒ මහතා අනාවැකි ඵල කිරීමට පදනම් කරගත් කරුණු නම්,
1.දින කිහිපයක් පවතින වැහිබර කාලගුණය
2.අධික ලෙස වලාකුළු පිරි අහස
3.ලංකාව සිට ග්‍රීන්ලන්තයට සරල රේකාවක් ඇදි විට ඉන් වම් පැත්තේ රට වල සිදුවන නැයයෑම් අධික ගංවතුර වැනි ස්වාභාවික පරිසර ආපදාවන්
4.පිටසක්වල යානා හෝ අද්භූත එලි දර්ශණය වීම
5.භාවනා වඩන්නන් හෝ යෝගීන්ට ඇතිවන මානසිකමය පහර දීම්
වර්තමාන මාධ්‍ය වාර්තා පිලිබඳ අධ්‍යනය කිරීමේදී පලවන කරුණුත් , කාංචන ගීත මනමේන්ද්‍ර මහතා පදනම් කරගන්නා කරුනුත් සලකා බලා පිටසක්වල ජීවීන්ගේ ආගමනය කෙතරම් ඉක්මනින් සිදුවේද යන්න තීරණය කිරීම අප ඔබට භාර කරමු...
4:33 AM
Unknown
5 comments:
මේ තියෙන කාලගුණික සාදකත් එක්ක මේ කරුණු ගැලපෙනවා
ඒ නිසා එක වෙන්නත් බැරි නෑ
ane gono oya sadhaka galapena than ona tharam thiyenawa
ehenam ithin mehe hambayonta wada inna one piasakwala jeeween
මේවා අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණ
සින්හලයනි අවදි වව්
ලංකාව හම්බයන්ගෙන්.....නෑ නෑ පිටසක්වලයන්ගෙන් බේරා ගනිව්
(මෙය චන්ද්‍රිකා විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දකි)
1.දින කිහිපයක් පවතින වැහිබර කාලගුණය
2.අධික ලෙස වලාකුළු පිරි අහස
3.ලංකාව සිට ග්‍රීන්ලන්තයට සරල රේකාවක් ඇදි විට ඉන් වම් පැත්තේ රට වල සිදුවන නැයයෑම් අධික ගංවතුර වැනි ස්වාභාවික පරිසර ආපදාවන්
4.පිටසක්වල යානා හෝ අද්භූත එලි දර්ශණය වීම
5.භාවනා වඩන්නන් හෝ යෝගීන්ට ඇතිවන මානසිකමය පහර දීම්
miita kalinuth mewa wela thiyenawa bn.. :D
Post a Comment