Monday, May 12, 2014
ඇමරිකාවේ විස්මිත නිවුන් දරු උපතක්.(Video)
දෑත් එකිනෙක අල්වාගෙන උපත ලද නිවුන් දරු යුගළක් පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වනවා. මොවුන් දෙබිඩි දරුවන් නොවන අතර වෙන් වෙන්ව ශ්වසනය කරන බවයි වෛද්‍යවරුන් ප‍්‍රකාශ කළේ. මෙම නිවුන් ළදැරියන් මේ ආකාරයෙන් උපත ලැබීම දුර්ලභ සිදුවීමක් ලෙස ඔවුන් හැදින්වූවා. ඔවුන් මව්වරුන්ගේ දිනයේ දී උපත ලැබීම ද විශේෂ සිදුවීමක්.
9:15 PM
Unknown

Posted in:
0 comments:
Post a Comment