skip to main
|
skip to sidebar
Tuesday, May 6, 2014
වැලිපැන්නේදී ලොරියක් මතට ගලක් පෙරළී රියැදුරු මරුට (Video)
8:57 PM
Unknown
No comments
කළුතර, වැලිපැන්න හික්පිටිගොඩ ප්‍රදේශයේ ගල් වැඩපොළක නවතා තිබූ ලොරි රථයක් මතට ගලක් පෙරළීමෙන් පුද්ගලයෙක් මිය ගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, ලොරි රථයේ රියැදුරු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු ව එලෙස මිය ගොස් ඇති බව ය.
මිය ගොස් ඇත්තේ, 40 හැවිරිදි පුද්ගලයෙකි.
Posted in:
කාලීන
Email This
BlogThis!
Share to X
Share to Facebook
Newer Post
Older Post
Home
0 comments:
Post a Comment
Latest News
0 comments:
Post a Comment