බණ්ඩාරගමදී අලියෙක් කුලප්පු උන හැටි (Video) ~ niruwatha

Wednesday, May 7, 2014

බණ්ඩාරගමදී අලියෙක් කුලප්පු උන හැටි (Video)

බණ්ඩාරගම  මිල්ලනිය ප්‍රදේශවාසීන් ඊයේ (06) පස්වරුවේ කලබලකාරී අත්දැකීමකට මුහුණ දුන්නා. 

ඊට හේතු වූයේ ප්‍රදේශයේ කොට පැටවීම සදහා රැගෙන විත් සිටි අලියෙකු කුලප්පු වීමයි


එම වීඩියෝව - https://www.youtube.com/watch?v=7Hv2K1Hq4Qg

0 comments:

Post a Comment